Wednesday, November 23, 2011

මිරිගුවකි ඔබ

 හුරැ සෙනෙහසින් පටලාගෙන අතට අත
අප ගිය ගමන් සොදුරැය මල් කිණිති මත
පෙරලා බලන විට යලි එු මතක පොත
හැම පිටුවකම මා හෙලු මුතු කදුලු ඇත




මා හැර ගියද අන් සුරතක බැදී පෙමින්
ඔබ ගැන මතක අමතක කල නොහැකි කමින්
යලි මා තුරැල වෙන්කොට ඔබෙ සුවද නමින්
සුදු මල් පොකුරැ අතුරමි මග දිගට පෙමින්

No comments:

Post a Comment