සුළග ඇවිත් තිබුනට මල් යායක පෙති සිඹ..............
එක මලක් අහිමි වෙලා ඇයි මෙතරම් දුක
තරැ අහසින් බැස ආවත් සඳ පිටුපෑ දවසට............
මේ කදුලු බිංදු මිස මම වෙන මොනව දෙන්නද
නුඔ ලබාගන්න කැප කල හැම කවි පදයකින්ම.........
කඳුලු බිංදු කඩා හැලේවි
නුඹ හමු වූ බව මිසක් ......වෙන් වූ බව කියන්නට
හරි දිළිඳුයි කවි පද

හිතුමතේගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් නිසා මේ පැත්තේ ආවේ.. කමෙන්ට් එකේ හැටියට ඔය අලුත් කෙනෙක් කියලා මට දැනුනේ නම් නැ... හිතුමතේ ගැන විස්තර ගොඩාක් කියලා නම් නැ තමා.. හිතුමතේ කියන්නේ නිදහස් කෙනෙක්..
ReplyDeleteබ්ලොග් ලොකේ හිතුමතේට අලුත් තැනක් කියලා කියන්නත් බැ ඉතින්.... කොහොම උනත් හිතුමතේ ඔන්න මේ පැත්තේ ආවා