Wednesday, November 2, 2011
ජිවිතයට නව පිටුවක්......
ලෝකයේ සිදුවන සෑම වෙනසක්ම අපිටත් දැන ගන්න,ඒ වෙනස අත්විදින්න පුළුවන් වුණේ ඹයාල නිසා.ඇත්තටම මේක අපිට ලොකු දෙයක්.ඹයාලත් එක්ක එකතුවෙන්න ලැබුණු එකට ගොඩක් සතුටුයි.ඇත්තටම කිවුවොත් මම මේ site එකට අලුත් කෙනෙක්.මටත් මෙකට joint වෙන්න ලැබුනෙ INFOGATE ආයතනය නිසා.ඒත් එක්කම කියන්න ඹ්නෙ infogate ආයතනය ගැනත් එමගින් ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන ගැනත් හොදටම දැනගත්තෙ උදාර අයියල ogernize කරපු " ගමට SMART PHONE තාක්ෂණය"වැඩසටහන මගින්. ඇත්තටම මේ හැම දෙයක්ම අපේ ජිවිත වල අලුත් පිටුවක් පෙරලුවා කිවුවොත් නිවැරදියි.ඇත්තටම මේ දේට සම්බන්ධ වුණු ඹයාල හැමෝටම ගොඩාක් ස්තූතයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment