මං ෙම් කියන ෙද් නම් ෙම් ෙවනෙකාට සමස්ත සමාජෙය්ම අෙප් අයියලා මල්ලිලාට ෙබා්ෙවලා තියන දරැණු රෝගයක්.ෙම්කට නියම කරන්න තරම් ෙබෙහෙතක් නම් තවම ෙෙවද්‍ය විද්‍යාවට ලැබිල නෑ. මං අද කියන්ෙන් අපිට නිතරම දකින්න ලැෙබන එෙහත් බල්ලන්ටම අාෙව්නික වූ වමුත් අෙප් සෙහා්දරෙයා් අාෙව්නික කරෙගන ඉන්න දම්වැල් විශේෂයක් ගැන.ෙම්වා හදන්නේ නම් ෙනායෙක් යකඩ වර්ග වලින්.නොයෙක් පාටින්. එ්ත් මට හිතාගන්න බැරි අැයි අෙප් අය මේවට මෙතරම් කැමති කියල...........
මේකත් අපිට ගෙනත් දුන්නේ පිටරටින්ද දන්නෑ.එ්ත් දෙයියනේ මේකෙ තියන මොන ලස්සනකටද අපේ කට්ටිය මේ දම්වැල් ටික බෙල්ලේ එල්ලගෙන ඉන්නේ.සමහර සහෝදරයින්ට බෙල්ලේ කැක්කුමත් හැදෙනව අැති.මොකද එකක් දෙකක් නෙවෙයි සීයක් විතර බෙල්ලේ එල්ලගෙනනේ.සමහර අය මේ මේ තඔ, පිත්තල, යකඩ කෑලි ටික පරිස්සම් කරන්නේ පණ වගේ.මොන වටිනාකමක් නැති වුනත් යනකොට කවුරැ හරි හතන්න පුලුවන් හරක් පැටියෙක් එනව කියල.ෙමාකද ගෙජ්ජි වගේකුත් එ්වට දාගෙනනෙ ඉන්නේ.අනේ මන්ද අපේ රටට මොනව වෙන්න යනවද කියල.. මොකද අපේ කොල්ලො සත්තු වගේ අැද ගන්නකොට හෙට රට බාරගන්නේ කවුද?..........
දුක හිතෙන්නේ සල්ලිකාර සහෝදරයෝ ෙම්වා කරනෙකාට ගෙම් අෙප් දුප්පත් අයියලත් ෙම්වා කරන්න ගිහින් අැදෙගන නාන එක ගැන.ෙපාඩ්ඩක් හිතන්න රධල පැලැන්තිෙය සහෝදරෙයක් තව සෙහා්දරෙයා් ටිකක් එක්ක ෙම් වදිහට fasion කරල කාරෙකකින් අැවිත් බැස්ෙසාත් අෙප් කට්ටියගෙ අැහැ ටිකක් එ් දිහාට යයි.එ්ත් අෙන් CTB බස් එකකින් ෙම් විදිහට fasion කරල අැවිත් බහින අෙප් ගමේ කොල්ලෙක් දිහා හෙමෝම බලයිද?...... බලයි..... හැබැයි සමච්චලේට.එයාට නොමිලේම අංක එකේ රස්තියාදුකාරයා කියන කාඩ් එක ලැබෙයි. එ් වගේම කොයි කාට වුණත් මේ බලු දම්වැල් ගුණයි කියලනම් මම හිතන්නෙ නෑ.අපේ සහෝදරයො ෙම්වා එයාලට ගැලපෙනවද කියල හිතුෙවාත් නේද හොද?..............


